සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    “මිල වැඩි කරන්න පාර කපලා දැන් ආණ්ඩුව කියනවා එයාලා මිල වැඩි කළේ නැහැලු”

    විපක්ෂයේ සිට පාර්ලිමේන්තු කමිටු මගින් ජනතා ගැටළු විසදීමට ජනපතිට උපරිම සහය

    ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – ආරක්ෂක අමාත්‍යංශය

    ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    දිනෙන් දින උඩ යන බිත්තරේ විස්තරේ මෙන්න

    බිත්තර ආනයනය කර දේශීය වෙළෙදපලේ මිළ පාලනයට පියවර ගන්නැයි ඉල්ලීමක්

    ANTHARE IUSF

    අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට

    RICE PADDY

    අද සිට නාඩු 120 කට / සම්බා 125 කට / කීරී සම්බා 130 කට මිලදී ගනී

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    “මිල වැඩි කරන්න පාර කපලා දැන් ආණ්ඩුව කියනවා එයාලා මිල වැඩි කළේ නැහැලු”

    විපක්ෂයේ සිට පාර්ලිමේන්තු කමිටු මගින් ජනතා ගැටළු විසදීමට ජනපතිට උපරිම සහය

    ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – ආරක්ෂක අමාත්‍යංශය

    ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    දිනෙන් දින උඩ යන බිත්තරේ විස්තරේ මෙන්න

    බිත්තර ආනයනය කර දේශීය වෙළෙදපලේ මිළ පාලනයට පියවර ගන්නැයි ඉල්ලීමක්

    ANTHARE IUSF

    අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට

    RICE PADDY

    අද සිට නාඩු 120 කට / සම්බා 125 කට / කීරී සම්බා 130 කට මිලදී ගනී

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home ක්‍රීඩා

05 වන එක්දින තරගය දිනන්න ඔස්ටේ්‍රලියාවට 161 ක ඉලක්කයක්

Shamil Fernando by Shamil Fernando
2 months ago
in ක්‍රීඩා, ප්‍රමුඛ පුවත්
0
05 වන එක්දින තරගය දිනන්න ඔස්ටේ්‍රලියාවට 161 ක ඉලක්කයක්
0
SHARES
23
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී සිය මංගල අර්ධ ශතකය ලබා ගැනීමට චාමික කරුණාරත්න අද (24) සමත් වුණා.

සිය මංගල අර්ධ ශතකය ලබා ගැනීමට චාමික වැයකළ පන්දු සංඛ්‍යාව පන්දු 62ක්.

සිය අර්ධ ශතකය වෙනුවෙන් ඔහු හතරේ පහරවල් 07ක් ලබා ගැනීමට සමත්වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ද, අසලංක 14ක් ද, සිය කණ්ඩායමේ ලකුණු පුවරුව වෙනුවෙන් එක් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් කඩුලු 07 ලකුණු 100ට අඩු සීමාවක දී බිඳ වැටුණු අවස්ථාවකදියි චාමික කරුණාරත්න, සිය සගයා වූ ප්‍රමෝද් මධුෂාන් සමග එක්ව 09 වැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යළිත් ශක්තිමත් කිරීමට සමත් වූයේ.

05 වන එක්දින තරගයේදී  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 43.1 කදී සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කර ගනු ලැබුවා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ වුවත් තරගයේ පන්දු ඕවර 4.3ක් යවා අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 12ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් යුගලය වූ පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඉන් පසුව පිටියට පිවිසුණු ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ පරාද වූ අතර තරගයේ පන්දු ඕවර 16ක් අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62 කට කඩුලු 7ක් දැවී ගොස් තිබුණා.

ඉන් පසුව චාමික කරුණාරත්න සහ ජෙෆ්රි වැන්ඩර්සේ විසින් කඩා වැටුණු ශ්‍රී ලංකා පිලට යම් ශක්තියක් ගෙන දෙමින් 08 වන කඩුල්ල සඳහා ලකුණු 23ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර එහිදී ලකුණු 04ක් රැස් කරමින් සිය අන්තය ආරක්ෂා කර ගනිමින් සිටි වැන්ඩර්සේ දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත්විය.

ඉන් පසුව චාමික කරුණාරත්න සමග පිටියට එක්වූ නවක ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් 09 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බඳතාවක් පැවත්වූ අතර එහිදී ඔහු ලකුණු 15ක් රැස් කර ගනිමින් සිටියදී කැමරන් ග්‍රීන් යැවු පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියා.

ශ්‍රී ලංකා පිල ඉතා අසිරූ අඩියකට වැටී සිටියදී සිය 18 වන එක්දින තරගයට ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සිය මංගල එක්දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුවා.

ශ්‍රී ලංකා පිලේ අවසන් පිතිකරුවා ලෙස චාමික කරුණාරත්න දැවී යද්දී ඔහු පන්දු 75ක් තුලදී ලකුණු 75ක් රැස් කර ගනු ලැබූ අතර ඊට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් දෙකක් ද අන්තර්ගත වුණා.

Shamil Fernando
Shamil Fernando
Tags: 05 වන එක්දින තරගයඔස්ටේ්‍රලියාවචාමික කරුණාරත්න
Previous Post

“සැමට හිමි බිමක්”අගමැති අතින් ඇරඹෙයි

Next Post

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ධම්මික පෙරේරා දිවුරුම් දෙයි

Shamil Fernando

Shamil Fernando

Related Posts

T20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 තරග අදින් අවසන්
ක්‍රීඩා

2026 වර්ෂයේ T20 ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

by Shamil Fernando
August 17, 2022
“මිනිස්සුන්ගෙන්ම දොවලද මිනිස්සුන්ට කිරි දෙන්න හදන්නේ ? “
දේශීය

මුලින් CEB ආදර්ශයක් වෙන්න- පස්සේ අපි ගෙවන්නම්

by Sudari Silva
August 17, 2022
දේශීය

Visit වීසාවලින් රැකියා සදහා විදෙස්ගතවීම් අඩුකරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

by Sudari Silva
August 17, 2022
දකුණු තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනිගැනීම්
දේශීය

දකුණු තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනිගැනීම්

by Sudari Silva
August 17, 2022
ජනපති තවමත් මාලදිවයිනේ – ඉල්ලා අස්වීම මෙතෙක් නැහැ
දේශීය

හිටපු ජනපති 24 වනදා ලංකාවට ?

by Sudari Silva
August 17, 2022
Next Post
ධම්මික පෙරේරා ගේ නම මැතිවරණ කොමිසමට

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ධම්මික පෙරේරා දිවුරුම් දෙයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In