ශ්‍රී ලංකාවට එරෙහි 03 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කලා.
අද තරගයේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩකයන් 05 දෙනෙකු එක්දින වරම් හිමිකර ගැනීම විශේෂත්වයක්.
තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි.
