සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළට

Admin by Admin
2 weeks ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත.

ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් වාර්තාවට වසර 50ක ඉතිහාසයක් තිබෙන අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ ගෝලීය ප්‍රවණතා නිරීක්ෂණය කරමින් වාර්ෂිකව වාර්තාව පිළියෙළ කරනු ලබයි.

මෙවර වර්තාවේදී ශ්‍රී ලංකාවට ලකුණු 100 න් 53ක් ලැබී තිබේ.“දේශපාලන අයිතිවාසිකම්” අතින් ශ්‍රී ලංකාවට ලකුණු 40 න් 22 ක් ලැබී ඇති අතර “සිවිල් නිදහස” වෙනුවෙන් ලකුණු 60 න් 31 ක් ලැබී ඇත.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ලකුණු 100 න් 55 ක් ලබා ගැනීමට සමත් විය.

දේශපාලනඥයින් සහ රජයේ ඉහළ නිලධාරීන් සිදුකරනු ලබා දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් ලබා නොදීමේ සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම මෙසේ පහළ ගොස් ඇතැයි යුරේසියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

බලයේ සිටින දේශපාලනඥයින් තම ප්‍රතිවාදී දේශපාලනඥයින් බලයේ සිටින විට සිදුකරන ලද දූෂණ වලට දඬුවම් ලබා දීමට මැලිකමක් දක්වන බවත් එයට හේතුව බලය අහිමි වූ විට ඔවුන්ටද දඬුවම් විඳීමට සිදුවෙතැයි තිබෙන බිය බවත් යුරේසියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.

Admin
Tags: ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ්
Previous Post

පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත කැඳවීමක්

Next Post

ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර

Admin

Admin

Related Posts

MAHINDA RAJAPAKSA
දේශීය

තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

by Admin
April 1, 2023
අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට
දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

by Admin
April 1, 2023
වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්
දේශීය

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

by Admin
April 1, 2023
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
දේශීය

අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

by Admin
April 1, 2023
අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී
දේශීය

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

by Admin
April 1, 2023
Next Post
මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනයට

ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In