ෆයිසර් එන්නතේ 03 වන මාත්‍රාවක්ද දීමෙන් ඩෙල්ටා වෛරස ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිශක්තීකරණයක් හිමිවන බව අධ්‍යයනයකදී හෙළිවී තිබෙනවා.
සාමාන්‍ය මාත්‍රා 02 න් ලැබෙන ආරක්ෂාවට වඩා සැළකිය යුතු ප්‍රතිශක්තීකරණයක් එලෙස ලැබෙන බවයි ෆයිසර් ආයතනය නිවේදනය කලේ.
වයස අවුරුදු 18 ත් 55 ත් අතර කාණ්ඩයේ පිරිස්වලටයි එහිදී ඉහළම රැකවරණයක් හිමිවන්නේ.
වයස 65 ත් 85 ත් අතර අයට 11 ගුණයක අමතර ආරක්ෂාවක් සැළසෙන පරිදි ප්‍රතිදේහ නිපදවෙන බවද සඳහන්.
