ෆයිසර් එන්නතේ තවත් මාත්‍රා තොගයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.
කිලෝ ග්රැම් 619 ක බරකින් යුතු ඇසුරුම් 18 ක මෙම එන්නත් තොගය අසුරා ඇති බව සඳහන්.
කටාර් ගුවන් සේවයේ යානයකින් අද අලූයම 02.15 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බවයි නිව්ස් රේඩියෝ වාර්තාකරු සඳහන් කලේ.
