ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ඔස්ටේ්‍රලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය හා එක් වී තිබෙනවා.
ඒ පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් එම ක්‍රීඩා සමාජය සඳහන් කලේ තිරිමාන්නගේ ආගමනය පිළිබඳ අතිශය සතුටුවන බවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 42 ක් – එක්දින තරග 127 ක් සහ පන්දුවාර 20 තරග 26 කට ක්‍රීඩා කර ඇති තිරිමාන්න රැස්කර ඇති උපරිම ටෙස්ට් ළකුණු ගණන 155 ක්.
ටී එම් ඩිල්ශාන් – උපුල් තරංග මෙන්ම සනත් ජයසූරිය ද මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නියෝජනය කරනවා.