ළමා ශ්‍රමිකයන් මෙරටින් තුරන් කිරීම සදහා සකස් කර ඇති නව පණත කඩිනමින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර සම්මත කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා පවසනවා.
නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ළමුන් මෙහෙකාර සේවයට යොමුකරන දෙමාපියන්ට අදාල නව පණත යටතේ දැඩි දඩුවම් හිමිවන ලෙස නීති සකස් කර ඇති බවයි.