සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home විදෙස්

හෙයිටි භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 304 ක්

Admin by Admin
2 years ago
in ජනප්‍රිය පුවත්, ප්‍රමුඛ පුවත්, විදෙස්
0
හෙයිටි භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 304 ක්
0
SHARES
39
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

හෙයිටි රාජ්‍යයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 304 ක් බව තහවුරු කරගෙන තිබෙනවා.

තවත් 1800 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට වාර්තා වල දැක්වෙන්නේ.

කෙසේවෙතත් සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී සිටින අතර ඒ අනුව මරණ සහ තුවාල ලැබූවන් සංඛ්‍යා තවත් ඉහළ යා හැකි බවටද වාර්තා පළවනවා.

රිච්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබල භූමිකම්පාවක් ඊයේ පස්වරුවේ හෙයිටි රාජ්‍යයට බලපෑ අතර ඉන් දේවස්ථාන – හෝටල් ඇතුලූ ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුවී තිබෙනවා.

සහන සේවා කටයුතු පහසු කිරීම සඳහා හෙයිටි බළධාරීන් විසින් මාසයක කාලයක් සඳහා හදිසි තත්වයක්ද රට තුළ පණවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

මේ අතර අමෙරිකාව ඇතුලූ රටවල් ගණනාවක් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ වහාම සහන කණ්ඩායම් හෙයිටි රාජ්‍යය වෙත පිටත්කර යවන බවයි.

2010 වසරේදීද හෙයිටි රාජ්‍යයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවකින් ලක්ෂ 02 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

Admin
Tags: EARTHQUAKEභූමිකම්පාවහෙයිටි
Previous Post

කාබුල් හැර ඇෆ්ඝනිස්ථානයේ සෑම නගරයක්ම තලේබාන් පාලනයේ

Next Post

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට කැදවීමක්

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා කැබිනට් අනුකමිටුව අද රැස්වෙයි

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට කැදවීමක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In