හෙට සිට දිවයින පුරා විරෝධතා මාළාවක් ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.
ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදුන් පිරිස හා ඔවුන්ට ආධාර අනුබල දුන් පිරිස අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමිනුයි මෙම විරෝධතා මාළාව පැවැත්වෙන්නේ.
මේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා