හෙට සිට දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින ආශ්‍රීත පහල වායුගෝලිය කැළඹිලි ස්වභාවය ඊට හේතුව බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර අද දිනයේදි උතුරු – උතුරු මැද – හා නැගෙනහිර පළාත්වල සවස් කාළයේදි හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාවක් පවතිනවා.