හෙට දිනයේදී ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා නිව්ස් රේඩියෝවට සදහන් කළා.
ඒ අනුව හෙට දිනයේදී ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදෙන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.