පසුගිය කාළයේ හිග විදුලි බිල්පත් පැවති සියළු දේශපාලඥයනගෙන් ඊට අදාල මුදල් අය කර ගැනීමට පියවර ගත් බව විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දේශපාලඥයන්ගේ විදුලි බිල්පත් සම්බන්ධයෙන් වරින් වර ගැටළු මතුවන බවයි.