සෑම ක්ෂේත්‍රයකින්ම ආණ්ඩුව තම නොහැකියාව පෙන්නුම් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනදුක විමසන මනුශ්‍යත්වයේ චාරිකාව නමින් ඊයේ තිස්සමහාරාම නගරයේ ජනතාව හමුවී ඔවුන් මුහුණ පා ඇති ගැටලු සොයා බැලීම සදහා එක්වූ අවස්ථාවේදීයි ඔහු මේ බව කියා සිටියේ.