සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරිව හැසිරුණු 04 ක් අත්අඩංගුවට

    ඉන්ධන බෙදාහැරීම ගැන නිවේදනයක්

    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරිව හැසිරුණු 04 ක් අත්අඩංගුවට

    ඉන්ධන බෙදාහැරීම ගැන නිවේදනයක්

    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කරන අයෙක්.

පිටකෝට්ටේ ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 64 ක් සොයා ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි පිටකෝට්ටේ ඩේසි මාවතේ නිවස පරික්ෂා කිරීමේදී තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සොයාගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

සැකකරුට මත්ද්‍රව්‍ය ලැබුණ ආකාරය පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයාගේ මැදිහත්වීම මත මාතර වැලිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මාර්ගයෙන් මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ලබාගැනීමට පොලිස් කොස්තාපල්වරයා කටයුතු සලසා දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සහ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අනුව තහවුරු වූ කරුණු මත සැකකාර කොස්තාපල්වරයා ජංගම දුරකථන දෙකක්ද සමඟ මිරිහාන පොලිස් පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

Admin
Tags: පොලිස් කොස්තාපල්පොලිස් විශේෂ කාර්ය බළකායහරක් කටා
Previous Post

ගෙවුණු දින 05 දී රිය අනතුරු 270 ක් – 25 දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

විදේශ විනිමය සංචිතය 20% කින් ඉහළට

Admin

Admin

Related Posts

ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරිව හැසිරුණු 04 ක් අත්අඩංගුවට
දේශීය

ඉන්ධන බෙදාහැරීම ගැන නිවේදනයක්

by Editor
June 3, 2023
100 වන ටෙස්ට් තරගයේදී ඩේවිඩ් වෝනර් ගෙන් 100 ක්
ක්‍රීඩා

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

by Editor
June 3, 2023
ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට
දේශීය

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

by Editor
June 3, 2023
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ
දේශීය

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

by Editor
June 3, 2023
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට
දේශීය

ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

by Editor
June 3, 2023
Next Post
ඩොලරයක විකුණුම් මිල රු.330 ක් දක්වා ඉහළට

විදේශ විනිමය සංචිතය 20% කින් ඉහළට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In