හදිසි නීතිය තවදුරටත් පැනවීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේදී යහපත් තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව අයිරෙස් සංවිධානය පවසනවා.
තවදුරටත් ශ්‍රී ලංකා තුල හදිසි නීතිය අනවශ්‍ය කරුණක් බවයි එම සංවිධානයේ ස්ථාවරය වන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන අයිරෙස් සංවිධානයේ අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා.