හදිසි තත්වයක් නිර්මාණය වුවොත් හැර විදුලිය කප්පාදු කිරීමකින් තොරව ඉදිරියට යාමේ හැකියාව ඇතැයි විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරයේ කටයුතුද තව දින කිහිපයකින් සම්පූර්ණයෙන් යථා තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.