සෑම අංශයකම පවතින අභියෝග සහ දුෂ්කරතා මගහරවා ගනිමින් රජයේ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරනවා.
අද මහනුවර ගලගෙදර ප්‍රදේශයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් මර්ධනය සදහා මෙරට ජනතාවට සිව්වන මාත්‍රාවක් ලබා දීමට නිර්දේශ වුවහොත් එම එන්නතද රජයේ අනුග්‍රහයට යටතේ පමණක් ලබා දීමට අදහස් කරන බවයි.