ජනතාව බලගැන්වීම සදහා වු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඇතුලත් කරුණු රැසක් ඉටු කරගත නොහැකි වූයේ කොවිඩ් වසංගතය නිසා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
කෙසේ වෙතත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගනිමින් රටේ සංවර්ධන අවශ්‍යතා ඉටු කරගැනීම සදහා මේ වනවිට රජයේ පූර්ණ අවධානය යොමුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අද මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කලා.