සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස් රථ 392 ක හා වායු සමනය කළ බස් රථ 95 ක රියැදුරන් වෙත පොලිසිය අවවාද කර තිඛෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ වෙලෙදසැල් හිමියන් 558 ක් සදහාද පොලිසිය අවවාද කළ බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කලේ.
පොලිස් නිළධාරින් 436 දෙනෙකුගේ සහභාගීත්වයෙන් බස්නාහිර පළාත තුල ඊයේ පස්වරු 2 සිට 4 දක්වා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.
එහිදි මගී ප්‍රවාහන බස් රථ 997 ක් / වායු සමනය කළ බස් 238 ක් / වෙලෙදැසැල් 1276 ක්ද පරීක්ෂාවට ලක්කර තිඛෙනවා.