සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අද සංකේත වැඩවර්ජනයක

Admin by Admin
3 weeks ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
Nurses strike
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් අද සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ රෝගී සත්කාරක සේවාවන්ට දැඩි බලපෑමක් එල්ල නොවන පරිදි සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේදී ක්‍රියාත්මක කරන බවයි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් පැය 24ක සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සංගම් රැසක්ද ඉදිරි දින කිහිපය තුළ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වන බව පවසයි.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා,

“සෞඛ්‍ය ලේකම් චක්‍රලේකයක් නිකුත් කරලා තියෙනවා උපයපු වැටුපෙන් 15%ක් කපන්න. හැබැයි ජනාධිපතිවරයාගේ චක්‍රලේකයේ තියෙන්නේ 15%ක් ඉතුරු කරන්න. මේවා ගැන කතා කරලා තියෙනවා. උත්තරයක් නැහැ. ඒ නිසා අපිට සිදුවෙලා තියෙනවා හෙට උදේ 8ට වෘත්තියම කණ්ඩායමත් උදේ 6.30ට කණිෂ්ට කාර්යමණ්ඩලයත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා. මේක පැය 24ක් සංකේතාත්මකව ක්‍රියාත්මක වෙනවා.”

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා,

“විශ්වවිද්‍යාල පද්ධතිය හෙට අනිද්දායින් පස්සේ සම්පූර්ණයෙන්ම කටයුතු නතර වෙයි. 09 වනදා වෙනකොට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“13 වනදායින් පස්සේ මේ ක්ෂේත්‍ර 15ම වෘත්තීය සමිති 40ම අය තීරණාත්මක පියවරක් ගන්නවා. 15 වනදා වෙනකොට රටම අඩපණ කරන්න වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල උච්චතම අවස්ථාවට ගමන් කළ යුතුයි කියලා තීරණය කළා.”

Admin
Tags: රවී කුමුදේශ්සකේත වැඩවර්ජනයසෞඛ්‍ය වෘත්තීය සමිති
Previous Post

මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණයට අපහාස චෝදනා නඩු

Next Post

ඉන්දීය ණය පහසුකම දීර්ඝ කිරීමට සාකච්ඡා

Admin

Admin

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

by Admin
March 30, 2023
ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය
දේශීය

පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

by Admin
March 30, 2023
“යුක්රේනයට එරෙහි මානුෂීය සංහාරය වහා නවතන්න”
විදෙස්

පාප් වහන්සේ රෝහල් ගත කරයි

by Admin
March 30, 2023
138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි
දේශීය

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

by Admin
March 30, 2023
Next Post
දේශපාලනඥයන් ඉන්දියාවට පළා ගියාද ? මහකොමසාරිස් කාර්යාලයෙන් උත්තර

ඉන්දීය ණය පහසුකම දීර්ඝ කිරීමට සාකච්ඡා

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In