සෞඛ්‍ය වර්ජනයට ප්‍රධාන හේතුව ජාතික වැටුප් ප්‍රතිපත්තියෙන් බැහැරට ගොස් ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා පෙන්වා දුන්නේ එමගින් ඇතැම් සෞඛ්‍ය සේවා පුද්ගලීකරණය කල යුතු බවට මතයක් ගොඩනැගීමටද පිරිසක් උත්සාහ කරමින් සිටින බවයි.
