සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නතර කර ඇත්තේ හෙට පැවැත්වෙන අරගලය සදහා ඔවුන්ගේ සහභාගීත්වය වැළැක්වීමේ අරමුණින් බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා.
එහි සභාපති රවී කුමුදේශ් මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.
එවන් ක්‍රියාත්මක මගින් අරගලය නැවැත්විය නොහැකි බවද රවී කුමුදේශ් මහතා අවධාරණය කළා.