පන්විල මඩුකැලේ නිවසක් අසල සුරතල් මසුන් ඇති කරන පොකුණකට වැටීමෙන් අවුරුදු 03 කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටින අතරතුරයි අදාල දරුවා මෙම පොකුණට වැටී ඇත්තේ.
මෘත ශරීරය මඩුල්කැලේ රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.