සුදුළූණු වංචාව පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)හමුවට කැඳවීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.