ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් හෙට දිනයේදී නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එතුමන්ට සහය පළ කිරීම සඳහා කොළඹ පදවියේ සියලූම රදගුරුතුමන්ලා හා පියතුමන්ලා හෙට පෙරවරු 09.30 සිට 11.30 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ රැස් වන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදනය කලා.