විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් දෙවන දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට අදාළව පියතුමන්ගෙන් ඊයේ දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 08 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.