සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ”ගොවියාගේ බඩට ගහපු ආණ්ඩුවට අනාගතයේදී විඳවන්න වෙයි”

    ජනපති තෝරන්න කලින් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ඇවිත්

    කොවිඩ් අභියෝගයක් කර නොගත් රේගුව

    ලංකාවට ගුවන් භාණ්ඩ ගෙන ඒම ගැන විශේෂ දැනුම්දීමක්

    වරාය , විදුලිය හා ඉන්ධන සේවකයොත් වැඩවර්ජනයකට සූදානම් වෙයි

    මහජන උපයෝගිතා කොමිසම සකස් කර ඇත්තේ ජනතාව රැවටීමටයි

    යුගදනවි ගිවිසුම මගින් විදුලි බිල් ගාස්තු අඩු වෙනවාද??

    හෙට සිට විදුලි බිල් ගාස්තු සියයට 75 ක සාමාන්‍යයකින් ඉහළට

    පාතාල කල්ලි සාමාජිකයෙකු ගල්කොරියකට ඇද වැටී මරුට

    පාතාල කල්ලි සාමාජිකයෙකු ගල්කොරියකට ඇද වැටී මරුට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    නගර සභා හතක් මහ නගර සභා කෙරේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home විදෙස්

සිඩ්නි මාස 04 ක් පැවති ලොක්ඩවුන් සීමා ලිහිල් කෙරේ

Shamil Fernando by Shamil Fernando
10 months ago
in Covid 19, ප්‍රමුඛ පුවත්, විදෙස්
0
SYDNEY LOCKDOWN

SYDNEY LOCKDOWN

0
SHARES
32
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඔස්ටේ්‍රලියාවේ වැඩිම ජනගහණයක් වාසය කරන නගරය වන සිඩ්නි නගරයේ මාස 04 කට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් සීමා ලිහිල් කර තිබෙනවා.

මේ අනුව අවන්හල් – තැබෑරුම් වැනි පුද්ගල ඒකරාශීවීම් සිදුවන ස්ථාන සඳහා පැවති සීමා ලිහිල් කර ඇති අතර නිවාස වෙත ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාවද වැඩි කර ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.

නිවසින් බැහැරට යාම සඳහා මේ දක්වා පැවති කිලෝමීටර් 05 සීමාවද අද සිට ඉවත් වනු ඇති.

සිඩ්නි නගරයද අයත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් සියයට 70 කට වැඩි පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්වීමත් සමගයි මෙම ලොක්ඩවුන් සීමා ලිහිල් කර ඇත්තේ.

කෙසේවෙතත් සීමා ලිහිල් කිරීමත් සමග ඉදිරියේදී නැවත වරක් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවටද ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ අනතුරු අගවා සිටිනවා.

Shamil Fernando
Shamil Fernando
Tags: අවන්හල්එන්නත්කරණයඔස්ටේ්‍රලියාවතැබෑරුම්නිවු සවුත් වේල්ස්ලොක්ඩවුන්සිඩ්නි
Previous Post

මෙරටට පැමිණෙන ගුවන් යානා වල මගීන් සංඛ්‍යාවට පනවා තිබූ සීමා ඉවතට

Next Post

තද වැසි පිළිබද අවවාදාත්මක කාලගුණ නිවේදනයක්

Shamil Fernando

Shamil Fernando

Related Posts

”ගොවියාගේ බඩට ගහපු ආණ්ඩුවට අනාගතයේදී විඳවන්න වෙයි”
දේශීය

ජනපති තෝරන්න කලින් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ඇවිත්

by Shamil Fernando
August 9, 2022
කොවිඩ් අභියෝගයක් කර නොගත් රේගුව
දේශීය

ලංකාවට ගුවන් භාණ්ඩ ගෙන ඒම ගැන විශේෂ දැනුම්දීමක්

by Shamil Fernando
August 9, 2022
වරාය , විදුලිය හා ඉන්ධන සේවකයොත් වැඩවර්ජනයකට සූදානම් වෙයි
දේශීය

මහජන උපයෝගිතා කොමිසම සකස් කර ඇත්තේ ජනතාව රැවටීමටයි

by Shamil Fernando
August 9, 2022
යුගදනවි ගිවිසුම මගින් විදුලි බිල් ගාස්තු අඩු වෙනවාද??
දේශීය

හෙට සිට විදුලි බිල් ගාස්තු සියයට 75 ක සාමාන්‍යයකින් ඉහළට

by Shamil Fernando
August 9, 2022
පාතාල කල්ලි සාමාජිකයෙකු ගල්කොරියකට ඇද වැටී මරුට
දේශීය

පාතාල කල්ලි සාමාජිකයෙකු ගල්කොරියකට ඇද වැටී මරුට

by Shamil Fernando
August 9, 2022
Next Post
තද වැසි පිළිබද අවවාදාත්මක කාලගුණ නිවේදනයක්

තද වැසි පිළිබද අවවාදාත්මක කාලගුණ නිවේදනයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In