ශ්‍රී ලංකාව මුහුණ පා ඇති වසංගත ඛේදවාචකයට මූලික හේතුව ආණ්ඩුවේ වැරදි කලමණාකරණය බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව සදහන් කලා.
මේ වනවිට රටේ බිහිවී ඇති සියලු කොව්ඩ් පොකුරු සදහා හේතුව වත්මන් ආණ්ඩුව බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කලේ.