සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

සා/පෙළ සිසුන්ට – රාජකාරි නිළධාරීන්ට ප්‍රවාහන පහසුකම් නොඅඩුව

Admin by Admin
1 year ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
ඇදිරි නීතියට නැවතුණු බස් / දුම්රිය යථා තත්වයට
0
SHARES
38
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සහ විභාග කාර්ය මණ්ඩල වලට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

ඒ අනුව සිසුන්ගේ ගමන් පහසුව සඳහා සියලූම සිසුසැරිය බස් රථ උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව උපදෙස් දුන් බව ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා කියාසිටියා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සහ කාර්ය මණ්ඩලයේ ගමන් පහසුව තකා ප්‍රමාණවත් ලංගම බස්රථ යෙදවීමට කටයුතු යොදා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ විභාග කාලසටහන සියලූ ඩිපෝ කලමණාකරුවන් වෙත යවා ඇති බවයි.

ඒ අනූව එහි ඇති කාල වේලාවන් අනූව දිවයින පුරා අමතර ලංගම බස්රථ ධාවනයට එක්කෙරන බවයි කිංස්ලි රණවක මහතා කියා සිටියේ.

කිසිදු බියකින් තොරව විභාග කටයුතු සඳහා සහභාගී වන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දන්වා සිටිනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ විභාගය පැවැත්වෙන කාලසීමාවලදී නියමිත දුම්රිය කාලසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.

Admin
Tags: කිංස්ලි රණවකගැමුණු විජේරත්නලංගමවිභාග කාර්ය මණ්ඩලවිභාග මධ්‍යස්ථානසාමාන්‍ය පෙළසිසුසැරිය
Previous Post

විභාග අපේක්ෂකයන්ට – නිළධාරීන්ට කොමසාරිස්ගෙන් විශේෂ පණිවුඩයක්

Next Post

සෑම විභාග මධ්‍යස්ථානයකටම සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් 02 ක්

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
බූස්ටර් එන්නත දෙන්නේ මාස 6කට පසු – ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාව

සෑම විභාග මධ්‍යස්ථානයකටම සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් 02 ක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In