ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා සදහන් කළේ මෙරටතුළ සායනික ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පසුගිය දින කිහිපය තුල ඉහළගොස් ඇති බවයි.
මෙම තත්වය කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රබේදය රටතුළ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් වක්‍රව ලැබෙන අනතුරු ඇගවීමක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.