සාමාන්‍ය ජනතාව භාවිත කරන භාණ්ඩ රැසකට ආණ්ඩුව බදු පණවා ඇතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී J.C අලවතුවල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා වසංගතයෙන් පීඩා විදින ජනතාව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියෙන්ද පීඩාවට පත්ව ඇති බවයි.
