ශ්‍රී ලංකාව පුරා මේ වනවිට කොවිඩ් රෝග ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ දැඩි අවධානය යොමුවිය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
සාමාන්‍ය උණ බැලීමේ ක්‍රමවේදයෙන් බැහැර වු ප්‍රමිතිගත වැඩපිළිවෙලක් ඒ සදහා ක්‍රියාත්මක කල යුතු බවයි ඔවුන් පවසන්නේ.
මේ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා.