උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සති දෙකකින් ප්‍රමාදවීම නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය කල්යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
මට්ටක්කුලිය ශාන්ත ජෝන් මහා විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
