2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ අවසානයේදී නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා පවසයි.
2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 407129 ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 110367 ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් 517496 ක් පෙනී සිටියේය.
