සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    අද ප්‍රදේශ කිහිපයකට වැසි

    අද මි.මී 100 ඉක්මවූ වැසි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට

    ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට

    ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

    litro

    ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

    CURFEW POLICE ARREST

    අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

    අද ප්‍රදේශ කිහිපයකට වැසි

    අද මි.මී 100 ඉක්මවූ වැසි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රී 12 සිට තහනම්

Editor by Editor
2 weeks ago
in දේශීය
0
2021-2022 වර්ෂ වල O/L විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වේ.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබේ.

Editor
Editor
Tags: සාමාන්‍ය පෙළ
Previous Post

ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයකට යයි

Next Post

උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළට

Editor

Editor

Related Posts

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද ඉහළට
දේශීය

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

by Editor
June 3, 2023
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ
දේශීය

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

by Editor
June 3, 2023
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය වසර 6 තුළ 5 වතාවක් පහතට
දේශීය

ස්ථාවර තැන්පතු – Credit කාඩ් පොලිය පහළට

by Editor
June 3, 2023
litro
දේශීය

ලි⁣ට්‍රෝ මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රු. 300 – 400 අගයකින් පහළට

by Editor
June 3, 2023
CURFEW POLICE ARREST
දේශීය

අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

by Editor
June 3, 2023
Next Post
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදන 02 ක්

උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In