සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

    බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

    බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    ජනපති අද සවස ජාතිය අමතයි

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

    75 වන ජාතික නිදහස් සැමරුම අදයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home Covid 19

ස්පුට්නික් දෙවැනි මාත්‍රාවට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට ගැටළුවක්

Admin by Admin
1 year ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයින් සිටින බවට අනතුරු ඇගවීමක්
0
SHARES
39
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාවට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට යම් ගැටළුවක් මතුව ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කෙසේ වෙතත් පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා ගැනීම සදහා විශාල ප්‍රමාදයක් සිදුව නොමැති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ස්පුට්නික් පළමු මාත්‍රාව පමණක් ප්‍රමාණවත් යැයි විද්වත් නිර්දේශ ලැබුනහොත් දෙවැනි මාත්‍රාවක් ලබාදීම අවශ්‍ය නොවන බවද හේමන්ත හේරත් මහතා අවදාරණය කළේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Hemantha-Herath-001.mp3

කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමට අකමැති පිරිස් වෙතොත් ඔවුන්ට බලහත්කාරයෙන් එන්නත් ලබා නොදෙන බවයි හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Hemantha-Herath-002.mp3

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වුනා.

කොරෝනා රෝගීන් නිවෙස්වල රදවා ප්‍රතිකාර කිරිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළ කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/18.30-Harsha-Sathischandra-·.mp3
Admin
Tags: කොරෝනාකොවිඩ්කොවිඩ් 19ස්පුට්නික්සෞඛ්‍යසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂහේමන්ත හේරත්
Previous Post

අධිකරණයට පෙර මාධ්‍යයට තොරතුරු දුන්නැයි පොලිස් ප්‍රකාශකට එරෙහිව විමර්ශනයක්

Next Post

“තුන්වන මාත්‍රාවක අවශ්‍යතාවයක් පෙණුනහොත් එය දීමටද සූදානම්”

Admin

Admin

Related Posts

තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට
දේශීය

ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

by Admin
February 4, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

by Admin
February 4, 2023
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට
දේශීය

බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

by Admin
February 4, 2023
ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට
දේශීය

ජනපති අද සවස ජාතිය අමතයි

by Admin
February 4, 2023
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද
දේශීය

ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

by Admin
February 4, 2023
Next Post
අසත්‍ය මත නිසා කොළඹ වැඩිහිටියන් 40,000 ක් එන්නත ගෙන නැහැලු

"තුන්වන මාත්‍රාවක අවශ්‍යතාවයක් පෙණුනහොත් එය දීමටද සූදානම්"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In