දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙනයි අද පෙරවරුවේ සිට මෙම වර්ජනය ආරම්භ වූයේ.
මේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා.
