සහල් වර්ග කිහිපයක් නැවතත් උපරිම සිල්ලර මිළක් පණවමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සුදු හා රතු නාඩු සහල් කිලෝවක් රුලියල් 220 කටත් – සුදු සහ රතු සම්බා කිලෝවක් රුපියල් 230 කටත් – දේශීය කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ක් ලෙසත් ඊයේ සිට උපරිම සිල්ලර මිළකට යටත් කර තිබෙනවා.
