අද වනවිට රටේ ජනතාවට බලපා ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ අධික ලෙස ඉහළ ගොස් ඇති සහල් මිල බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
සහල් මිල නියම කිරීම මහා පරිමාණ මෝල් හිමියන්ට භාර දී රජය අනුගමනය කරන නිහඩ පිළිවෙත සම්බන්ධයෙන් කණගාටුවන බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා කියාසිටියේ.