ජනතාවට සහන අත්‍යවශ්‍ය මොහොතක කිරිපිටි මිළ ඉහල නැංවුයේ ඇයිදැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරනවා.
මහනුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ ජනතාව මේ වන විට ගැටළු ගණනාවකට මුහුණ දෙන බවයි.