සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ගොඩනැගීමට විපක්ෂය සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කරන බව පක්ෂ 11 නායකයින් අවධාරණය කරනවා.
පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ කොළඹදී පක්ෂ 11 නායකයින් රැස්වීමක් කැදවා තිබුණා.
එහිදීයි මෙම අදහස් පළවුනේ.
මේ එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළකල මහින්ද අමරවීර-විමල් වීරවංස යන මනත්‍රීවරුන් සහ පූජය අතුරලියේ රතන හිමි.