සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

    ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

    යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

    රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

    යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය

    නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

සරසවි වරම් ලැබූ සිසුන් ලියාපදිංචිය ලබන සතියේ

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙවර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. එමෙන්ම සති දෙකක කාලයක් තුළ එම ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ, කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවය.

ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු පුරප්පාඩු පවතින්නේ නම් පුරප්පාඩු පවතින පාඨමාලා සඳහා අභියාචනා සලකා ලැබීමට කටයුතු කරන බව සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා කඩඉම් ලකුණු පසුගිය 02 වන දින නිකුත් කරනු ලැබීය.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබු පාඨමාලා පිළිබඳව සිසුන් මේ වන විටත් දැනුවත් කර ඇති අතර ඒ අනුව අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු ලබන ජනවාරි මාසයේ සිට ක්‍රමානුකූලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

Admin
Tags: විශ්ව විද්‍යාලවිශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
Previous Post

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Next Post

ලබන වසරේ දී 8 ශ්‍රේණියේ සිටම කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් විෂය මාලාවට

Admin

Admin

Related Posts

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දේශීය

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

by Admin
January 27, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

by Admin
January 27, 2023
13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්
දේශීය

13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

by Admin
January 27, 2023
සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද
දේශීය

ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

by Admin
January 27, 2023
යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය
දේශීය

රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

by Admin
January 27, 2023
Next Post
SUSIL PREMJAYANTH

ලබන වසරේ දී 8 ශ්‍රේණියේ සිටම කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් විෂය මාලාවට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In