සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

හංසමාලි නිසා සරත් වීරසේකර ඉල්ලා අස්වෙයිද ??

Editor by Editor
2 years ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
හංසමාලි නිසා සරත් වීරසේකර ඉල්ලා අස්වෙයිද ??
0
SHARES
50
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සෞඛ්‍ය උපදෙස් උල්ලංඝණය කිරීම හේතුවෙන් නිරෝධායනයට ගෙන යන කණ්ඩායමක් වෙත තමන් විසින් හෝ තමන්ට සම්බන්ධ කිසිදු පාර්ශවයක් විසින් පහසුකම් සැලසූබව ඔප්පු කලහොත් හෙට දිනයේදී සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ගුරු විරෝධතා හේතුවෙන් අත්අඩංගුවට ගෙන රදවා සිටි ගුරු වෘත්තීය සමිති සාමාජිකයින් වෙත යාමට තමන්ට සහ විපක්ෂ නායකවරයාට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සිදුකල ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් සරත් වීරසේකර මහතා මෙම අදහස් පළ කලා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/12.30P-Sarath-Weerasekara.mp3

සරත් වීරසේකර අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කලේ දේශපාලඥයින් විසින් පොලිසිය ඇතුලූ ආරක්ෂක අංශ හසුරුවමින් කටයුතු කරන බවයි.

එම මර්ධනකාරී සහ කළහකාරී කටයුතු විපක්ෂය තරයේ හෙළා දකින බවද එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/12.30P-Sjith-And-Sarath.mp3

සරත් වීරසේකර අමාත්‍යවරයා කල ප්‍රකාශයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රතිචාර දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේ හටගත්තේ මෙවන් උණුසුම් තත්වයක්.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/12.30P-Nalin-Bandara.mp3
Editor
Editor
Tags: SARATH WEERASEKARAපාර්ලිමේන්තුසරත් වීරසේකරසෞඛ්‍ය
Previous Post

පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

Next Post

රෝහල් ධාරිතාව ඉක්මවායාම ගැන හරීන් පාර්ලිමේන්තුවේදී කම්පා වෙයි

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
රෝහල් ධාරිතාව ඉක්මවායාම ගැන හරීන් පාර්ලිමේන්තුවේදී කම්පා වෙයි

රෝහල් ධාරිතාව ඉක්මවායාම ගැන හරීන් පාර්ලිමේන්තුවේදී කම්පා වෙයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In