චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් හෙට දිවයිනට ලැබීමට නියමිතයි.
එමෙන්ම තවත් මාත්‍රා මිලියන 2 ක් මේ මස අගදී දිවයිනට ලැබීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කලේ.
පසුගිව 21 වනදා වනවිට ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14 යි දසම 07 ක් ලැබී තිබූ අතර ඉන් මිලියන 13 යි දසම 9 යි 8 ක් දැනටමත් භාවිත කර අවසන්