චීනය විසින් ප්රදානය කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් අනිද්දා දිවයිනට ලැබීමට නියමිතයි.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කලේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 02 කින් එදින අලුයම 05 යි 45 ට සහ 06 යි 15 ට එම එන්නත් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බවයි.
මෙම මාත්‍රා තොගයත් සමග ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත සයිනොෆාම් මාත්‍රා සංඛ්‍යාව මිලියන 10 යි දසම 07 දක්වා ඉහළ යනු ඇති.
