චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කළ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තොගයට
චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 ක් මගින් 07/27 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
චීනයේ බෙයිජිං නුවර සිට මෙම එන්නත් තොගය රැගෙන පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන පළමු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය 07/27 දින උදෑසන 08.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය 07/27 දින උදෑසන 10.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .
මෙම එන්නත් තොගයට අමතරව එන්නත් සිරිංජර තොගයක් ද , මෙම ගුවන් යානා වලින් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ .
