කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට යෝග්‍ය යැයි සමාජ මාධ්‍යයේ පළව ඇති ආහාර හා ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිත කිරිමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ජනතාව සෑම විටම වෛද්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවයි.