සියලු ක්ෂේත්‍රයන්ට අදාලව රට මුහුණ පා ඇති දැවැන්ත අර්බුධයට තිරසර විසදුම් ලබාදීම ඉක්මණින් සිදුකල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමාජ ගිවිසුම් සංකල්පය හරහා ඒ සදහා විසදුම් සෙවීමට පාලකයින් වගබලාගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
සම්මුතියට නිදහස් අවකාශයක් මැයෙන් පැවැත්වූ සිවිල් සංවිධාන වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
රටේ සංවර්ධනය සදහා පොදු වැඩපිළිවෙලක් ඇති කිරීමේ ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන්ද සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කලා.