වහාම ක්‍රියාත්මත වි තම සාමාජිකයන්ට ඩීසල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන්නැයි සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය රජයට අවධාරණය කරනවා.
ලැබෙන ආදායම ප්‍රමාණවත් වන්නේ වැයවන ඉන්ධන නැවත ලබාගැනීම සදහා පමණක් බවයි ඔවුන් පවසන්නේ.
මේ එම සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා.