සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    යකඩ ගේට්ටුවක් කඩාවැටී අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට

    සුරතල් මත්ස්‍ය පොකුණට වැටී බිළිදෙකු මියයයි

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    A/L – 05 ශිෂ්‍යත්ව අයදුම්පත් ගැනීම අදින් අවසන්

    2021 A/L ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    තැපැල් – රෙජිස්ට්‍රාර් – වාහන ආදායම් සේවා සැපයීමේ වෙනසක්

    රෝගීන් අසරණ කරන තවත් සෞඛ්‍ය වර්ජනයක් ළගදීම

    සෞඛ්‍ය වෘත්තිය සමිති 8 ක් අද වර්ජනයක

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    යකඩ ගේට්ටුවක් කඩාවැටී අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට

    සුරතල් මත්ස්‍ය පොකුණට වැටී බිළිදෙකු මියයයි

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    තෙල් හා ගෑස් ගන්න කටාර් සමග Credit Line එකක් ?

    A/L – 05 ශිෂ්‍යත්ව අයදුම්පත් ගැනීම අදින් අවසන්

    2021 A/L ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    තැපැල් – රෙජිස්ට්‍රාර් – වාහන ආදායම් සේවා සැපයීමේ වෙනසක්

    රෝගීන් අසරණ කරන තවත් සෞඛ්‍ය වර්ජනයක් ළගදීම

    සෞඛ්‍ය වෘත්තිය සමිති 8 ක් අද වර්ජනයක

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

සමගි ජන බලවේග ආණ්ඩුවකින් ජාති ආගම් භේද සම්පුර්ණයෙන් ඉවතට

Shamil Fernando by Shamil Fernando
5 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
SAJITH PREMADASA
0
SHARES
31
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් මේ රටේ ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

විපක්ෂ නායකවරයා ඒ බැව් කියා සිටියේ (16) දින දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් නුවරඑලිය මහ නගර සභා ක්‍රිඩාංගණයේ සංවිධානය කර තිබු තෛපොංගල් දින උත්සවයට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ

තෛපොංගල් උත්සවය කියන්නේ උත්කර්ෂවත් ලෙස සමරන ආගමික උත්සවයක්.

ආගමික අනන්‍යතාවය ඉදිරියටත් සුරක්ෂිත කරන්න අපි කටයුතු කරනවා. සියළුම ආගම් ආරක්ෂා කිරිමට අපි කටයුතු කරනවා.

වතු කම්කරුවන් සිය දහදිය මහන්සිය වෙහෙසලා තේ ක්ෂෙත්‍රයෙන් මේ රටට විදේශි විනිමය ගේනකොට ඔහුන්ට මෙරට පුරවැසිභාවය තිබුණේ නැ.

රණසිංහ ප්‍රේමදාස මහතා  වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය ලබා දිලා අයිතින් සුරක්ෂිත කරා.

වතු කම්කරුවන් කම්කරුවන් වශයෙන් සිමා නොකර කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිමේ සටන රණසිංහ ප්‍රේමදාසගේ පුතා වශයෙන් සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා.

අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා වතු කම්කරු ප්‍රඥප්තිය සම්බන්ධයෙන්. සමගි ජනබලවේගයේ අනාගත ප්‍රතිපත්ති ප්‍රකාශයට එකතු කරලා අනාගත ජනාධිපතිවරයා වශයෙන් වතු කම්කරුවන්ගේ දියණුව සංවර්ධනය  උදෙසා  වෙනමම ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපනය කරනවා.

මේවා සම්බන්ධයෙන් මම ප්‍රකාශ කරද්දි ජනාධිපතිවරණයේදි , මහ මැතිවරණයේදි සමාජයේ සමහරු ජාති වාදය , ආගම් වාදය , ජාති ආගම් භේදය විවිධ මාධ්‍ය හරහා , සමාජ මාධ්‍ය හරහා මට පහර ගැහුවා.

මම ජාති වාදින්ට ආගම් වාදින්ට බය නැ , සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරනවා.

සමහර ජාති ආගම් වාදින්ට මේ රටේ ජනතාවගේ දුක තේරෙන්නේ නැ, පාලකයන්ට තේරෙන්නෙත් නැ.

ඒ මොකද ඒ ඇත්තොන්ගේ අතේ ගැස් පිපිරෙන්නේ නැ , දියර පොහොර කැන් පිපිරෙන්නේ නැ , ඒ අය ගැස් පොලිම් වල නැ , ඒ අය පොහොර නැතුව අනාත වෙලා නැ , ඒ අය සිනි, හාල්, කිරිපිටි , ඉන්ධන පොලිම් වල නැ.

මොකද ඒ ඇත්තොන්ට ඒවා බන්දේසියක තියලා මන්දිරයටම ගෙන්නා උකුලටම භාර දෙනවා.

ජනාතව දැන් හොදට ඇස් අරින්න කාලය හරි , ජාති වාදයට , ආගම් වාදයට යලි ඉඩක් දෙන්න එපා.

මේ මාතෘ භුමිය සංවර්ධනය කරන්න සියළු ජාතින් , සියළු ආගම්වල පිරිස් එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනි.

අද දරිද්‍රතාවය එන්න එන්නම ඉහල යනවා , මේ බල ප්‍රදේශයේ මාතෘ සහ ළදරු සෞඛ්‍ය තත්ත්වයන් ඉතාමත් පහල මට්ටමක පවතින්නේ.

මනුෂ්‍යත්වය මුල් කරගෙන යන ගමනක් තුල අපිට ඔබලාගේ දුක තේරෙනවා.

ඉන්දියානු අගමැති නරෙන්ද්‍ර මොදි සමග අපිට විශේෂ සබදතාවයක් තියෙනවා , ඒ සම්බන්ධතාවය වැඩි දියුණු කරගෙන මේ රටේ වතු කම්කරු ජනතාවගේ ආර්ථික , සමාජිය , අධ්‍යාපනික , නිවාස , සෞඛ්‍ය , සංස්කෘතිමය අයිතින් සුරැකිමට අපි කටයුතු කරනවා.

මම නිවාස අමත්‍යවරයා වශයෙන් කටයුතු කරනකොට නරේන්ද්‍ර මොදි මහතා අපිට ආධාර ලබා දුන්නා. ගිණි පොලි ණය නෙවෙයි ආධාර ලබා දුන්නා යනුවෙන් පැවසිය.

Shamil Fernando
Shamil Fernando
Tags: ආගම් වාදින්ජාතිභේදයසජිත් ප්‍රේමදාසසමගි ජන බලවේගය
Previous Post

විදුළිය විසන්ධි වීම ගැන කට ඇරපු ලොකුගේ

Next Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා ලබන 20 වැනිදා සිට

Shamil Fernando

Shamil Fernando

Related Posts

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලංකාවට
ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලංකාවට

by Shamil Fernando
June 29, 2022
යකඩ ගේට්ටුවක් කඩාවැටී අවුරුදු 03 ක දැරියක ජීවිතක්ෂයට
දේශීය

සුරතල් මත්ස්‍ය පොකුණට වැටී බිළිදෙකු මියයයි

by Hasitha Samaraweera
June 29, 2022
පොලීසියට පහරදුන් 06 ක් අත්අඩංගුවට
ප්‍රමුඛ පුවත්

පුද්ග⁣ලයෙකු මරා හිස නිල්වලා ගගේ දැමූ සැකකරු කොටු

by Hasitha Samaraweera
June 29, 2022
2022 නව වසරට සංඝරත්නයේ ආශිර්වාද
ප්‍රමුඛ පුවත්

මහා සංඝරත්නයේ උපදෙස් නොතැකීම මේ විනාසයට හේතුවයි

by Hasitha Samaraweera
June 29, 2022
දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක
දේශීය

දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් – විපක්ෂ නායක

by Shamil Fernando
June 29, 2022
Next Post
මධ්‍යම අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා ලබන 20 වැනිදා සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In